Friday

අපේ සිංහල නවකතා

 


ඔන්න ඉතින් අලුත් වැඩක් පටන් ගන්නයි හදන්නෙ. සින්හල නවකතා වලට අස අයට නවකතා,සින්හල පරිවර්තන දෙන්නයි මේ බ්ලොග් එක පටන් ගත්තේ.. 

 මෙ දෙන ඔක්කොම ඒවා අන්තර්ජලයෙන් සොය ගත්ත ඒවා තමයි.. හෙමතැනම හොයනවට වඩා එකම තැනකින් ගන්න පුලුවන්නම් අපට පහසුයිනේ.. ඒක නිසා තමා මේ වගේ බ්ලොග් එකක් පටන් ගන්න හිතුවේ.. 

මේ දෙන ඔක්කොම ලින්ක් google drive , Mega link තමයි දෙන්න බලපොරොත්තුව.. හරි එහෙනම් ඊලග පොස්ට් එකේ ඉදලා අපි පටන් ගමු. ජය වේවා..

No comments:

Post a Comment